February 16, 2021

From Field Notes to Scientific Publications - Join online workshop organized by Young Biologists' Association on 21 March 2021 @ 3 pm

A field note is the basic record of a biologist's observations. The field notebook is the most important first step of a long way consist of data collection, mapping, analyzing, interpretation and presentation. It is also the first record and the most complete record of raw data of a certain observation.
" From field notes to scientific publications " is an interactive session that will be conducted by Mr. Salindra K. Dayananda, (@salindra) exploring various aspects of a field notebook and how it leads the way to scientific publications.
For details visit
https://fb.me/e/1kENfsg3c

ක්ෂේත්‍ර සටහනක් යනු ජීවවේදියෙකුගේ නිරීක්ෂණ ඇතුලත් මූලික වාර්තාවයි. ක්ෂේත්‍ර සටහන් පොත යනු දත්ත එකතු කිරීම, සිතියම් ගත කිරීම, විශ්ලේෂණය, අර්ථ දැක්වීම, සහ ඉදිරිපත් කිරීමෙන් සමන්විත දිගු ගමනක ඉතාමත් වැදගත් පළමු පියවර වේ. එය කිසියම් නිරීක්ෂණයක පළමු වාර්තාව මෙන්ම වඩාත් සම්පූර්ණ දළ දත්ත වාර්තාව ද වේ.
සලින්ද්‍ර කේ. දයානන්ද මහතා විසින් පවත්වනු ලබන " ක්ෂේත්‍ර සටහන් සිට විද්‍යාත්මක ප්‍රකාශන දක්වා " යන මෙම සැසිය ක්ෂේත්‍ර සටහනක විවිධ පැතිකඩ සහ එය විද්‍යාත්මක පළකිරීමක් දක්වා ගෙනයන ගමන් මග ගවේෂණය කරයි.
https://www.inaturalist.org/projects/yba-young-biologists-association-sri-lanka/journal/46513-from-field-notes-to-scientific-publications-join-our-online-workshop-by-salindra-21-march-2021-3-pm

Posted on February 16, 2021 04:43 AM by hiranamara hiranamara | 0 comments | Leave a comment

Archives